භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Galahitiyagoda M.V.

ගලහිටියගොඩ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • Register
  • Login
Galahitiyagoda M.V.

ගලහිටියගොඩ මහා විද්‍යාලය

අම්පාර කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

ගලහිටියාගොඩ විදු මෑණියගේ අතීතය වසර ගනනක් ඈතට දිව යන්නකි. 1954.10.01 වන දින ආරම්භ කල බව සදහන් වේ. ආරම්භයේ වයි. ඒ සියනේරිස් අප්පුහාමි මහතා විදුහල්පති වශයෙන් වැඩ කල බවත් ලමුන් 13 පමණ ඇතුලත්ව සිටි බවත් 1 සිට 5 දක්වා පන්ති පැවති බවත් කුළුදුල් ලොග් සටහනේ සදහන් වේ.

මෙසේ ඉදිරි ගන දියත් කල ගලහිටියගොඩ විදුහල්මාතාවගේ ගමන නිරවුල් එකක් විය. මේ දක්වා විදුහල්පතිවරු 20කගේ පමණ සේවය ලබා ඇති මෙම පාසල 1988 දී මහා විද්‍යාලයක් බවට පත් විය. මෙහි ගෞරවය මුතුබන්ඩා විදුහල්පති තුමාට හිමිවිය යුතු.

ගලොඔය මිටියාවතේ සහජයෙන් උරුම වූ කම්කටොළු මේ විදුහලේද අඩු නොවීය. ප්‍රදේශයේ කටුක බව සමග ගුරු හුගය , ජල අපහසුව, ගමන් අපහසුව වැනි දෑ මේ පාසලට ගැටළුකාරී විය. නමුත් බාධක මැද මේ සියල්ල ජය ගනිමින් සහජ ඩ්ජක්ෂතා ඔප්නැංවිය හැකි පරිසරයක් මේ දක්වා සිටි විදුහල්පති වරුන් මනාව පසක් කරගෙන ඇති ආකාරය අද විදුහලේ ප්‍රගතිය මනාව පසක් වේ.

 

ආරම්භ කළ වර්ෂය

1954.10.01

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

13

මුල් ගුරුතුමාගේ නම

වයි. ඒ සියනේරිස් අප්පුහාමි

පාසලේ ආදි කතෘගේ නම

වයි. ඒ සියනේරිස් අප්පුහාමි

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

02

පාසලේ නම

ගලහිටියාගොඩ විදුහල

පාසල රජයට පවරාගත් දිනය

1954.10.01

පාසල පැවැත්වූ ස්ථානය

ගලහිටියාගොඩ ග්‍රාමය

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1954.10.01

Galahitiyagoda M.V.

ගලහිටියගොඩ මහා විද්‍යාලය

අම්පාර කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • අම් / ගලහිටියාගොඩ මහා විද්‍යාලය හිමිදුරාව පාර උහන අම්පාර

: (+94)94632052571

: (+94)94632052571

: [email protected]

Supported By

© 2026 Galahitiyagoda M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk