![]() |
![]() |
1954.10.01 වන දින ගලහිටියාගොඩ මහා විද්‍යාලය ආරම්භ කල බව සදහන් වේ. ආරම්භයේ වයි. ඒ සියනේරිස් අප්පුහාමි මහතා විදුහල්පති වශයෙන් වැඩ කල බවත් ලොග් සටහනේ සදහන් වේ.
ගලහිටියාගොඩ මහා විද්‍යාලය මුතුබන්ඩා විදුහල්පති තුමාට විසින් 1988 දී මහා විද්‍යාලයක් බවට පත් කරවීය.
