අයදුම්පත්‍ර

2023 වර්ෂය සදහා පලමු ශ්‍රේණිය සදහා සිසුන් අතුලත් කර ගනු නොලැබේ.

 

2023 වර්ෂය සදහා 6 සිට 13 ශ්‍රෙණි සදහා සිසුන් ඇතුලත් කර ගනු ඇත. ඒ සදහා වන ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර කාර්යාලය වෙත භාර දෙන්න.
( වැඩිදුර තොරතුරු සදහා කාර්යාලයෙන් විමසන්න )