මෙවර උසස් පෙල විභාගය ඉතා උසස් ලෙස සමත් වීමට ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමත් වෙන ලදී. මෙවර විශ්ව විද්‍යාල වරම් හිමි කර ගැනීමට සිසුන් 5 දෙනෙකු සුදුසුකම් ලබා ගත්හ.