තොරතුරු තාක්ෂණ කමිටුව

ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සමිතිය 2019 වසරේ ආරම්භ වූ දා සිට විද්‍යාලයේ ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පාදක සමාජය වේ.

දරුවන්ගේ තාක්ෂණික කුසලතා ඔප නැංවීම සදහා පුළුල් වැඩසටහන් සමූහයක් ක්‍රියාත්මක කර ඇත. තවද පලාත් මට්ටමින් හා සමස්ථ ලංකා මට්ටමින් ජයග්‍රහන රාශියක් ද ලබා ගෙන ඇත.

ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ සිසුන් මාධ්‍ය, ක්‍රමලේඛනය, ග්‍රැෆික් නිර්මාණ සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ න්‍යායික හා ප්‍රායෝගික දැනුම ලබා ගන්නා බැවින් ඉදිරියේදී පාසල් ක්‍රියාකාරකම් රැසකට සම්බන්ධ වීමට අපි බලාපොරොත්තු වෙමු.

ඉලක්කගත වයස් කාණ්ඩය 9 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණියේ ICT සිසුන්

 

කමිටුව භාර ගුරු:

 

ජී. ආර්. ටී .පී . ගම්ලත්

 

  •  

කලමණාකරන කමිටුව :

කවිශ්ක දිල්ශාන්


නෙත්මින් කුසල්

ඉසුරු උදාර


චලුක නිපුන්


නිරෝශන් ප්‍රනාන්දු