Slider-sample-1-1300x600.jpg
images/Testmp4_snapshot_0148189.jpg
Slider-sample-1-1300x600.jpg
images/IMG-20230906-WA0161.jpg
Testmp4_snapshot_0159373.jpg
IMG-20230906-WA0145.jpeg
PlayPause
previous arrow
next arrow

පාසලේ දැක්ම

නිපුන් , අභිමන් දරුවන් අනාගත වැඩ ලෝකයට . . . . 

 

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

නැගෙනහිර පලාතේ ග්‍රාමීය පරිසරයක ඉතා සුන්දර වටපිටාවකින් හෙබි අප පාසල වසර 50කට වැඩි කාලයක්  නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. ලමුන් 700 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනීම ලබන අතර ඇදුරු මඩුල්ල 40කට ආසන්න වේ. 

 

 

 

Read More

පාසලේ මෙහෙවර

මට මම වීමට ඉඩ සලසන සමාජයට ඵලදායී විනයගරුක දරුවෙකු . . . .. 

Notice Board

මේ සාහිත්‍ය මාසයයි. . . .

පිං බිමක අස්වැන්න

ලෝක ලමා දිනය

Galahitiyagoda MV