නැගෙනහිර පලාත් දැල්පන්දු ප්‍රථම ස්ථානය අම් / ගලහිටියාගොඩ මහා විද්‍යාලයේ සිසුවියන් විසින් දිනා ගන්නා ලදී. ත්‍රිකුණාමලයේ දී පැවති මෙම තරග පාසල් 30 කට අධික සංඛ්‍යාවක් සහභාගීත්වයෙන් පවත්වා ලදී. ඔක්තෝම්බර් මස සමස්ථ ලංකා තරග සදහා පොලොන්නරුවට යාමට නියමිතය.