මෙවර ලෝක ලමා දින සැමරුම ළමා අයිතිවාසිකම් පිළිබඳව මහජනතාව දැනුවත් කරමු යන තේමාව යටතේ ක්රියාත්මක කරනු ලබයි. මෙවරද අප පාසල මගින් ලමුන් සදහා විශේෂ ලමා දින වැඩසටහන් සමූහයක් ක්රියත්මක කිරීමට බලාපොරොත්තු වනු ඇත.