මෙවරද අ.පො.ස. සාමාන්‍ය පෙල ලමුන් සදහා ගණිත සම්මන්ත්රණ වැඩමුලුවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. ප්‍රදේශයේ වෙනත් පාසල්ද සහභාගී කරගෙන භාහිර සම්පත්දායකයින් හා පාසලේ ඇදුරු මඩුල්ලේ සහභාගීත්වයෙන් මෙය සිදු කරනු ඇත.